D. R. Industries (Pvt) Ltd

විදුලි කාර්මික ශිල්පීන්

Posted on 2026-06-15 01:01:05 by Senaka Rajapakshe

Organisation Name:

D. R. Industries (Pvt) Ltd

Employment type:

Permanent

Work location (Address):

DAMRO ​කොළඹ අවට ප්‍රදර්ශනාගාර

Industry:

(D) Manufacturing

Manufacturing

Job role / responsibilities:

DAMRO කොළඹ අවට ප්‍රදර්ශනාගාරයන්හි නඩත්තු කටයුතු සඳහා විදුලි කාර්මික ශිල්පීන් ​වහාම බඳවා ගැනේ.

​සුදුසුකම්: විදුලි කාර්මික පාඨමාලාවක් (තෙකලා) හදාරා මූලික පුහුණුවක් ලබාඇති, වයස අවුරුදු 32 ට අඩු අය සඳහා.

​වැටුප: මසකට රු. 60,000/- කට වැඩි ආදායමක්.

​සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන්කර ගැනීමට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා කාලය තුල පහත දුරකථන අංකවලට අමතන්න.
​දුරකථන අංක:
​077 300 1095
​075 967 1050
​ඊමේල් ලිපිනය (E-mail): hrm@damro.lk

Work type:

Full-time

Working day:

Working hours:

-

Starting date:

Salary type:

Monthly

Salary per month:

1 60000 (Negotiable)

Gender:

Male

Required work experience:

-

NVQ requirements / Preferred qualifications:

Required skills:

Application period

Email:

hrm@damro.lk

Contact info:

077 300 1095 ​/ 075 967 1050

Number Of Recruitments

10

IMG-20260611-WA0037.jpg